JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ගලිගමුවේ ඤාණදීප හිමි
මෙම සදහම් ග්‍රන්ථය තුළින් බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතයේ ක්ලේශ පරිනිර්වාණය හෙවත් සම්මා සම්බුද්ධත්වයට පත්වීම, ස්කන්ධ පරිනිර්වාණය හෙවත් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑම, බුද්ධ අධිෂ්ඨානයට අනුව සර්වඥ ධාතූන් වහන්සේලා එකතු වී සිදුවන ධාතු පරිනිර්වාණය පිළිබඳවත් බුද්ධ දේශනා ඇසුරෙන් ඔබට කියාදෙයි.
බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අප්‍රමාණය. ඒ අප්‍රමාණ බුදු ගුණ යමෙක් සිහිකරයිද, ඒ කෙරෙහි සිත පහදවා ගනීද, ඔහුට ලැබෙන ආනිශංසද අප්‍රමාණය.
බුදුරජාණන් වහන්සේ පිළිබඳ හදවතෙහි ශ්‍රද්ධා භක්තිය උපදින ආකාරයෙන් සම්පාදනය කොට ඇති මෙම ග්‍රන්ථය කියවන ඔබේ සිත තුළ බුද්ධානුස්සති භාවනාව වැඩෙනු ඇත.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න