JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
එන්. පී. විජේරත්න · Paul Sussman
‘ද ලොස්ට් ආමි ඔෆ් කැම්බයිසෙස්’ සස්මන් ගේ පළමු නවකතාවයි. ඔහු විසින් ඊළඟට ලියන ලද ‘ද ලාස්ට් සීක්‍රට් ඔෆ් ද ටෙම්පල්’ (දෙවොලේ සැඟවුන අබිරහස), ‘ද ලැබිරින්ත් ඔෆ් ඔසිරිස්’ (ඔසිරිස්ගේ රන් ආකරය) සහ ‘ද හිඩින් ඔඒසිස්’ (සැඟවුන ක්ෂේමභූමිය) යන කෘති ද ආශිර්වාද ප්‍රකාශන ලෙස දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත.
මෙය වසර දෙදහස් පන්සීයකටත් වඩා ඉහත දිනයක වැලි කුණාටුවට හසුවී පණපිටින් වැලලුන පනස් දහසක යුද සේනාංකයකට අයත්ව තිබූ වස්තුව සොයා ගිය ගමනක් ගැන කෙරෙන ත්‍රාසය, කුතුහලය, භීතිය, භීෂණය හා ආදරය විස්තර වෙන කතාවකි.
පුරාවිද්‍යාඥයන් ගේ රාජකාරි ස්වභාවය මෙන් ම පුරාවස්තු මංකොල්ලය සඳහා ජාවාරම්කරුවන් යොදන විවිධ උපක්‍රම ද යොදාගෙන සත්‍ය සිදුවීමක් පදනම් කොටගෙන අපූර්ව ලෙස නිර්මාණය කර ඇති අලෙවි වාර්තා තැබූ නවකතාවකි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න