JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ගලිගමුවේ ඤාණදීප හිමි
ධර්ම දේශනා තුනක් ඇසුරෙන් සකස් කළ මෙම සදහම් ග්‍රන්ථය තුළින් දෙවියන් යනු කවුරුන්ද ?, දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්නේ කෙසේද ?, දෙවියන් ලෙස උපත කරා යන්නේ කුමන ගුණධර්ම ඇති කරගැනීමෙන්ද ? ආදී කරුණු රැසක් බුද්ධ දේශනා ඇසුරෙන් ඔබට කියවිය හැකිය.
එමෙන්ම වර්තමානයේ බලගතු අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට මිනිසුන් පත්වන ආකාරය සහ ධර්මානුකූලව ජීවත්වීම තුළින් අමනුෂ්‍ය උවදුරුවලින් මිදෙන ආකාරය පිළිබඳවත්, යක්ෂයන්, ප්‍රේතයන් ආදී අමනුෂ්‍ය බලවේග පිළිබඳව විශ්මිත කරුණු රැසක් ඔබට කියවිය හැකිය.
නිවන් මගේ ගමන් කරන ශ්‍රාවකයන්ට නිරතුරුව බාධා ඇතිකරන පාපී මාරයා යනු කවුරුන්ද ?, මාරයාගේ ග්‍රහණයට හසුවන්නේ කෙසේද ?, මාරයාගෙන් නිදහස් වන්නේ කෙසේද ?, මාර සේනාව යනු කවුරුන්ද ? ආදී කරුණු පමණක් නොව සීල, සමාධි, ප්‍රඥා දියුණු කොට මාර වසඟයෙන් මිදී නිවන් අවබෝධය කරා යන ආකාරය ඉතා පැහැදිලි අයුරින් මෙම ග්‍රන්ථය තුළින් පෙන්වා දී ඇත.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න