Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ධනධාරිණී

Dhanadharini

දර්ශනා ශම්මි විජේතිලක

තවම සමාලෝචන නැත
📅 2026 🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

සැප්තැම්බර් මස 25 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.

"මගේ ජීවිතේට නෝන වටින කියන කෙනෙක් මගේ අසනීපෙ දවස්වල නෝන... මට සාත්තු සප්පායම් කර ආකාරයෙන් මගේ කැතකුණු අතගාල මාව දරුවෙක් වාගේ බලාගත්ත විදිය, මට කවදාවත් අමතක කරන්න බැහැ. නෝන මට ජාතිත් වාසනාවයි..."
ශ්‍රී පද්ම

"වටින කියන කෙනෙක් නිසාද මට... මෙහෙම කරේ. මිනිහෙකුට පුලුවන්ද මේ තරමට ගුණමකු වෙන්න. මේ තරම් රැවටීමක් කරන්න. මගෙන් උන අඩුපාඩුව මොකක්ද? මේ ආත්මෙ ඉතිරි කාලෙත් මම විඳව විඳව ජීවත්වේවි. ලෝකෙට පේන්න හිනාවෙලා ඉඳීවි. මතු සංසාරෙ මට රැවටීමක් කර මිනිස්සු උපදින නුවරකවත් මම උපදින්න එපා"
සරලා

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න