Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

දිව්ය ලෝකේ අතරමංව කෙටිකතා සංග්රහය

අසංක මෙන්ඩිස්

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

“උගන්වද්දී මම ඇය සමග විහිළු තහළු කළෙමි.
ඇය මුල දී සිනාසී බිම බලා ගත්තත් කල් යාමේ දී, මගේ විහිළුවලට විහිළුවකින්ම උත්තර දීමට පෙලඹුණා ය.
එසේම මා ඇය දෙස බලාගෙන උගන්වද්දී, බොහෝ විට තත්පර දෙක තුනකින් ඇගේ දෑස් බිමට නැඹුරු වෙයි.
දෙනෙත යළි මා වෙත යොමු කරන විටත්, මා ඇය දෙස ම බලා සිටින්නේ නම්, ඈ කරන්නේ දෑස නැවත අසුරු සැනින් බිමටම යොමු කිරීමයි.”

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න