Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ඒක දිග කතාවක්

මධූ රාජපක්ෂ

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

"ඔහොම බලන් ඉන්නෙ තවත් මාව අවුස්සන්නද මැණික ....ම්..ම්....එ්..න්..න..."

මං ඒ අතින් හෙමින් ඇදලා එයාව මගෙ ළඟට ගත්තා.
ඒ මූණ රතුවෙලා. ඒ කෝල වතේ ඇඳෙන කෝමල රේඛා දිහා මං ඇති තරම් බලන් හිටියා.
කාලෙකට කලින් අහම්බෙන් මුණ ගැහුණ උඹ අද මගෙ වෙලා... මට හීනයක් වගේ තාමත්.
එයාගෙ වතේ උණුහුම මට ඒ සීතල අතරෙත් හරි අපූරුවට දැණුනා.

"මේක හීනයක්ද ....ම්..ම්..."

එයා එහෙම ඇහුවෙ දඟකාර පෙම්වත් ඇස්වලින් එයාව රසවිඳින මගෙ පපුවට හෙමින් හිස තියන ගමන්....

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න