Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ගහකොළ අපේ යාළුවෝ

සමරසිංහ ගුණසේකර

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

මෙම කෘතිය නිර්මාණය කළ සමරසිංහ ගුණසේකර ළමා පොත් හා ශාස්ත්‍රීය ග්‍රන්ථ කිහිපයක කතුවරයෙකි.

'තනි කුඹියා' නම් ඔහුගේ තවත් ළමා කථා පොතකට 1979 ළමා වර්ෂයේදී ශ්‍රී ලංකා සංස්කෘතික මණ්ඩලය විසින් හොඳම ළමා පොත් ආකෘතියට හිමි ත්‍යාගය පිරිනමන ලදි.

අධ්‍යාපනපති පශ්චාත් උපාධිය සඳහා 'ශ්‍රී ලංකාවේ ළමා සාහිත්‍යය' පිළිබඳ පර්යේෂණයක යෙදුණු සමරසිංහ ගුණසේකර පේරාදෙණිය, විද්‍යෝදය හා කොළඹ විශ්වවිද්‍යාලයන්ගෙන් ශාස්ත්‍රවේදී හා පශ්චාත් උපාධි හිමිකර ගත් ලේඛකයෙකි.

ඔහු නුගේගොඩ දේවාල පාරේ අංක 64 දරන ස්ථානයේ පදිංචිව සිටී.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න