Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

හිනා යන කතාවක්

සමරසිංහ ගුණසේකර

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

හිනාවෙන්න කැමති අයට පමණයි.

රැස්වී සිටි සෙනඟ නිකම් සිටියේ නැත. ඔවුහු සියලුම දෙනා මහ හඬින් සිනාසුණෝය. කොක් හඬ තලමින් සිනාසුණෝය. බඩවල් අල්ලාගෙන, ඇස්වලින් කඳුළු පෙරමින් සිනාසුණෝය. සමහරු බිම පෙරළි පෙරළි සිනාසුණෝය.
මම ද සිනාසෙන සෙනඟ අතරට එක්කාසුවී ඇති පදම් සිනාසෙන්නට පටන් ගත්තෙමි.
එනිසා මම මේ කතා පොතටද
හිනා යන කතාවක්
කියා නම් තබන්නෙමි.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න