Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ඉස්කෝලෙට භාර දීම

සරත් විජේසූරිය

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

දරුවන්ට සතුටින් ඉගෙන ගැනීමට සුදුසු පරිසරයක් උරුම කරදීම දෙමාපියන් සතු වගකීමකි; යුතුකමකි. හොඳ පාසලකට - නැතිනම් ජනප්‍රිය පාසලකට දරුවා භාරදීමෙන් ඉටුවන්නේ දෙමාපියන් සතු වගකීමද? යුතුකමද?

මේ කෘතිය තරුණ දෙමාපියන්ට කරන ආමන්ත්‍රණයක් ලෙසින් රචිතය. මින් අපේක්ෂා කරන්නේ දරුවන්ගේ ලෝකය අර්ථ සම්පන්න එකක් බවට පත් කිරීමට අවශ්‍ය ආකල්ප දෙමාපියන් තුළ ගොඩනැඟීමය - ඒවා ශක්තිමත් කිරීමය.

දරුවන් පාසල් යවන හා යැවීමට අදහස් කරන මව්වරුන්ට සහ පියවරුන්ට මේ පොත ගෞරවයෙන් තිළිණ කරමි.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න