JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
අතුල ප්‍රේමරත්න
අතුල ප්‍රේමරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියත් හදාරා ඇති කතුවරයෙකි. කතුවරයා විසින් සම්පාදිත කාන්තාව, විවාහය සහ දික්කසාදය නමැති කෘතිය රටේ සාමාන්‍ය පුරවැසියන්ට විවාහය සහ දික්කසාදය සම්බන්ධ අවබෝධයක් ලබා ගැනීමට ප්‍රයෝජනවත්ය. මෙය ස්ත්‍රීවාදී ප්‍රවේශයකින් රචනා කර ඇති අතර පෞද්ගලික නීතිය යටතේ විවාහය සහ දික්කසාදය සිදුවන ආකාරය ද කර්තෘගේ අවධානය යොමු වී තිබේ. කාන්තාව, විවාහය සහ දික්කසාදය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඉතාමත් යෝග්‍ය කෘතියකි.
යමුනා රංජනී මෙන්ඩිස්අංශ ප්රධානිදේශපාලන විද්‍යා අධ්‍යයන අංශයකැලණිය විශ්වවිද්‍යාලය
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න