JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා
1980 දශකයේ කවියට අත් පොත් තැබූ කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා ගේ මුද්‍රණයෙන් පළ කෙරෙන සිව්වැනි කාව්‍ය සංග්‍රහය මෙය යි. සති අන්ත ජාතික පුවත්පත් හරහා මෙන්ම මුහුණු පොත (Facebook) වන් සමාජ මාධ්‍ය ජාලා හරහා ද නිරන්තරයෙන් තම කාව්‍ය නිර්මාණ එළි දක්වන කාශ්‍යප ගේ කවිය වටා වෙසෙස් රසික සහෘද පිරිසක් ද එක් ව සිටී.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න