Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මකර විමන

නිපුන කරුණාරත්න

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

අද්භූත ප්‍රබන්ධයෙන් විද්‍යා ප්‍රබන්ධයෙන් සමාන ලක්ෂණ ඇති නමුත් මේ සාහිත්‍යාංග දෙක අතර මූලික වෙනසක් ද තිබේ. අද්භූත ලෙස පෙනුනත් විද්‍යා ප්‍රබන්ධවල අඩංගුවන්නේ අනාගතයේ කවදා හෝ සත්‍ය විය හැකි මෙන්ම යම් කිසි විද්‍යාත්මක මූල ධර්මයක් මත පදනම් වූ සංසිද්ධියකි. අනිත් අතට අද්භූත ප්‍රබන්ධවල බොහෝ විට කිසිදාක සත්‍යබවට පත් නොවන අභිස්වාභාවික කරුණු අඩංගු වේ.

-එස්.එම්. බන්දුසීල-

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න