JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
Fyodor Dostoevsky · රංජිත් ධර්මකීර්ති
ෆියදෝර් දොස්තොයෙව්ස්කි නැමැති ශ්‍රේෂ්ඨ නවකතාකරුවා විසින් 1861 වසරේ දී ලියන ලද “Notes From a Dead House” නැමැති නවකතාව ඔහුගේ විශිෂ්ටත ම කෘතියක් වන 'අපරාධය හා දඬුවම' නව කතාව මෙන් ම මා පරිවර්තනය කෙළේ ඉතා ආශාවෙනි. මෙම නව කතාව කියෙවූ ශ්‍රේෂ්ඨ ලෙනින්, එය රුසියාවේ බන්ධනාගාරවල පැවැති සෝචනීය තත්ත්වය ගැන පුදුමයට පත් විය. 1917 දී සෝවියට් සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසුව ඔහු වහා බලධාරයන්ට නියම කෙළේ අපේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන ලෙස යි. බලධාරයෝ වහා ම එම නවකතාව කියවා, එහි දැක්වෙන අර්ථය විශ්ලේෂණය කොට, අවශ්‍ය සැලසුම් සම්පාදනය කළ හ. රුසියානු සමූහාණ්ඩුවේ අදත් ක්‍රියාත්මක වන්නේ, එම සංශෝධන යි.
ආචාර්ය රන්ජිත් ධර්මකීර්ති විසින් සිංහලයට පරිවර්තනය කරන ලද මෙම නවකතාව, එහි ප්‍රථම සිංහල පරිවර්තනය යි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න