Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ

ප්‍රභාත් මිරිහාගල්ල

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

පාසල් යන වයසෙහි පසුවන ළමයින්ට කියවීමට ඉතා සුදුසු ම අතිරේක කියවීම් පොත් පෙළක් ලෙස ලොව පුරා ම සම්භාවනාවට පාත්‍ර වී ඇති මැලෝරි ටවර්ස් කතා මාලාවේ දෙවැනි පියවරේ දෙවැනි පොත වන Summer Term at Malory Towers නමැති රසවත් නව ප්‍රබන්ධයෙහි සම්පූර්ණ පරිවර්තනය මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - 2 යනුවෙන් අප මෙසේ සිංහල පාඨකයන් හමුවේ තබන්නේ, මෙහි මුල් පොතට දරුවන්ගෙන් පමණක් නොව, ගුරු දෙගුරුන්ගෙන් ද ලැබුණු යහපත් ප්‍රතිචාර පිළිබඳ සැලකිමෙනි.

පළමු පොත් පෙළෙහි කතා නායිකාව වූ ඩැරල් රිවර්ස්ගේ නැගණිය වන ෆෙලිසිටි රිවර්ස් මැලෝරි ටවර්ස් බාලිකාවේ දී ඇයට හමුවන අලුත් මිතුරියන් ඇසුරේ ලබන විවිධාකාර අත්දැකීම් මේ රසාස්වාද නවකතාවට පාදක වී තිබේ.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න