JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ඉන්දික පෙරේරා
මා සාමයේ මාවත සොයා ගැනීම සඳහාත් ඒ මාවත හමු වූ පසු ඒ මග දිගේත් ඉතා දිගු ගමනක් පැමිණ ඇත්තෙමි. එහෙත් ඒ මග තවම නිමක් වන බවක් පෙනෙන්නට නැත.
නෙල්සන් මැන්ඩෙලා විසින් රචිත Long Walk to Freedom කෘතිය අලලා බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂක Justin Chadwick විසින් අධ්‍යක්ෂණය කරන ලද MANDELA- Long Walk to Freedom චිත්‍රපටය පාදක කොටගෙන නෙල්සන් මැන්ඩෙලා අසහාය චරිතය සිංහලෙන් කියවා ගැනීමකි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න