Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

අපට නොපෙනෙන ලෝකය 03 මනෝකාය

මතුගම මහින්ද විජේතිලක · කබුරාවල සිරි රේවත හිමි

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන Out of Stock

බෙල්ලන ඤාණවිමල අනුනාහිමි විමසූ
මනෝකාය, අන්තරාභවය හා ගුරුත්වාකර්ෂණ

මනෝකාය

තවද උදායී, මා විසින් මගේ ශ්‍රාවකයන්ට මෙබඳු ප්‍රතිපදාවක් කියාදෙන ලදී. එනම්, මගේ ශ්‍රාවකයෝ මෙම ශරීරයෙන්, වෙනත් මනෝමය වූ එහෙත් රූපයෙන් යුක්ත වූ, සියලු ශරීර අවයව වලින් යුක්ත වූ හා ඉන්ද්‍රිය ක්‍රියාත්මකව පවත්නා ශරීරයක් නිර්මාණය කරද්ද ? එම ආකාරයයි. එනම්, මුදු තණ ගසකින් ගොබයක් එළියට අදින්නාක් මෙනි.

තවද උදායී, යමකු කඩුවක් කොපුවෙන් එළියට ඇද්ද පසු මේ කඩුවය, මේ කොපුවය, කඩුව අනෙකකි, කොපුව අනෙකකි, කොපුවෙන්ම කඩුව එළියට ගන්නා ලද්දේ ය, කියා වැටහෙන්නේ ය.

ගෞතම බුදුරජාණන් වහන්සේ
(මජ්ඣිම නිකායේ මහා සකුළුදායි සූත්‍රය)

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න