Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මායාකාරි

Paulo Coeiho · උදිත අලහකෝන්

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

ආදරය කියන්නෙ පුරුද්දක් නෙමේ.
ආදරයට නිර්වචන නෑ.
කැමැත්ත කියන එකට ආදරයත් එක්ක ගනුදෙනුවක් නෑ.
ඕනෙවට වැඩිය ප්‍රශ්න අහන්නෙ නැතිව සරලව ආදරය කරන්න.

කෙනෙක් වෛර කිරීම දියුණු කරනකොට ඒක ආදරය කිරීමේ විදිහක් බවට පත් වෙනවා.

ආදරය හැදිලා තියෙන්නෙ ආනන්දයෙනුයි වේදනාවෙනුයි.
ආදරය කියන්නෙ හිලෑ නැති දෙයක්.
ආදරය කියන්නෙ සංග්‍රාම භූමියක්.
ආදරය කියන්නෙ අභියෝගයක්.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න