Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මේඝ වර්ෂා

දිලිනි ගයානි ගුණසේකර

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

“මං රවට්ටලා නෑ. කාවවත් රවට්ටලා නෑ. සර් ඕනදෙයක් කියන්න මට. ඒත් මං දන්නවනේ මං කිසි කෙනෙක්ව රවට්ටන දේවල් කරලා නෑ.
මං දුප්පත් තමයි සර්. සල්ලි නිසාවත් වෙන කිසිම හේතුවක් නිසාවත් මං කාවවත් රවට්ටලා නෑ.

ඔක්කොම හරි. ඔයා හිතුවා හරි, මං... මං... සරණයි තමා.
සර්ට තිබුනේ මට කන්නි නොකර ඉන්නයි.
මං වගේ ජරා ගති තියන කෙල්ලෙක් ඇයි සර් තෝරගත්තේ?”
- වර්ෂා ස්වයංවරී මාණික්කපෙරුම -

“මගේ හුස්ම තියෙනකල් මං කලිඳුවෙ අතාරින්නේ නෑ. දැනගන්නවා, කලිඳුගෙ අම්මා තාත්තා දෙන්නම හැතිරුවත්, කලිඳුගෙ අම්මා මේ ලෝකෙ ඉන්න ජරාම ගෑනි වුණත්, කලිඳුගෙ තාත්තා මේ ලෝකෙ ඉන්න ජරාම මනුස්සයා වුණත්, මට කලිඳුවෙ ඕන...”

“මැරෙනකල්ම ඕන...”
- මේඝ සඳැස් පෙතියාගොඩ -

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න