JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
උදිත අලහකෝන්
පශ්චාත්නූතනවාදී සංකල්ප සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට කර ඇති බලපෑම අපමණය. වර්තමානයේ නවකතාව ගැඹුරු කියවීමකට බඳුන් කිරීම සඳහා එම සංකල්ප බහුලව යොදාගැනේ. හරුකි මුරකමි, ඉතාලෝ කැල්විනෝ, ජේ.එම්. කොඑට්සි, ෆෙඩ්රිකෝ අන්දහාසි සහ ටෝනි මොරිසන් යන ලොව සුපතල පශ්චාත්නූතනවාදී නවකතාකරුවන්ගේ සිංහලයට පරිවර්තිත නවකතා කිහිපයක් පශ්චාත්නූතන සංකල්ප ඔස්සේ මෙම කෘතියෙන් විමසුමට ලක් කෙරේ.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න