Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නොපළ ලිපි

චාමික මුණසිංහ

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහා නාහිමි වනාහි මහ දෑ වැඩසිටි පරමාදර්ශී සංඝ පීතෘවරයෙකි. ෂඩ්භාෂා පරමේශ්වර මහා පණ්ඩිතයෙකි. ප්‍රශස්ත ගත්කරුවෙකි. පරිවර්තකයෙකි. ජ්‍යෝතිෂ්‍ය විශාරදයෙකි. නූතන විද්‍යාවන් හා චිරන්තන බුදු දහම පිළිබඳව කෙළ පැමිණි මහා ප්‍රාඥයෙකි.

අභිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ 'බුදු දහම' නමැති මාහැඟි අප්‍රකට ග්‍රන්ථයේ අප මාහිමියන්ගේ භව ගමන ගැන ද මෙසේ දැක්වේ.

'පළඟැටියා ගින්නෙහි ගිනි බව නිසි සේ දැන ගත්තොත් එයින් බිය වේ. එහි කලකිරේ. කලකිරීමෙන් ඉන් ඉවත්ව වඩා ඉක්මනින් ඈතට යයි.

එමෙන්ම, භවය දුක් බව හරිකැටි දැනගත්තොත් ඒ දැනීම හේතුකොට ගෙන එයට බිය වේ. එහි ඇල්ම දුරු කරයි. එහි කලකිරෙයි. ඒ ඇල්ම නැති බැවින් ඉන් මිදෙයි. නැවත ඒ මරු මඟට නොපැමිණෙයි.'

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න