JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ජයතිලක කම්මැල්ලවීර
සිංහල සමාජයේ කා හටත් පන්සල සුපුරුදු ස්ථානයකි. එහෙත් එහි ජීවිතය නම් දුරස්ථය......... “පුරා හඳ” සිංහල නවකතා ක්ෂේත්‍රයේ පමණක් නොව පාඨකයාද තිගැස්මකට හසු කරන කෘතියකි. ප්‍රවීණ නවකතාකරුවෙකු වන ජයතිලක කම්මැල්ලවීරගේ පරිකල්පන ශක්තිය මෙන් ම සමාජ දෘෂ්ටියද මැනවින් “පුරාහඳින්” හඳුනාගත හැකි වේ
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න