Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සමනලයා ඉගිල ගියා

මාලනී ගනේවත්ත

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

දෙමාපියන් වෙත

තම පරිසරය අධ්‍යයනය සහ ගවේෂණය සඳහා දරුවන්ට ප්‍රායෝගික අවස්ථා සපයා දීම ඔවුන් නිරායාසයෙන්ම අනාගතයේදී පරිසර හිතකාමී පුරවැසියන් බවට පරිවර්තනය වීමට මහත් රුකුලක් වනු නොඅනුමානය.

වසර විසිපහකට අධික කාලයක් තිස්සේ දරුවන් පරිසර සංරක්ෂණ කාර්යයට යොමු කිරීමේ නිරතව සිටිමින් මා ලද අත්දැකීම් බොහෝය. ඒවා ඔවුන්ගේ හැඟීම් හා සංකල්පනා අවබෝධ කර ගැනීමට මට මහෝපකාරී විය. එම අවබෝධය මත අප අවට පරිසරයේ සිදුවන එක් රසවත් ස්වභාවික සංසිද්ධියක් උකහා ගෙන එය ප්‍රායෝගිකව දරුවන් උදෙසා ඉදිරිපත් කිරීමට මා විසින් ගත් ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මේ කතා පිංච ඔබ වෙත ඉදිරිපත් කරමි.

කර්තෘ

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න