Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ශිෂ්යත්ව ජයමග පරිසරය වැඩපොත 03 ශ්රේණිය

විනී රූපසිංහ

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

සංශෝධිත නව විෂය නිර්දේශයට අනුකූලව ගුරු අත්පොත හා පෙළපොත ආශ්‍රිතව ක්‍රියාකාරකම් පාදකව සම්පාදිතයි.

නව විෂය නිර්දේශයට අනුකූල ලෙස මෙම පරිසරය වැඩපොත ප්‍රශ්න ස්වරූපයෙන් සම්පාදනය කර ඇත. මෙහි එන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් පරිසරය විෂය පිළිබඳ මනා දැනුමක් ලබා ගැනීමෙන් ඔබට වාර විභාගවලදී වැඩි ලකුණු ප්‍රමාණයක් හිමි කර ගැනීමටත් ශිෂ්‍යත්ව විභාගය සඳහා ද මනා පෙරහුරුවක් ලබාගැනීමටත් හැකි වන බව නොඅනුමානයි.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න