Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

වාස්තු විද්යා අත්වැල

නිලන්ත කුමාර ධනසේකර

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

නිවසක් තැනීමේදී හා පවත්වාගෙන යාමේදී ජ්‍යොතිෂ විද්‍යාත්මකව සලකා බැලිය යුතු බොහෝ කරුණු ගෘහමූලිකයන් විසින් හා නිවාස සාදන්නන් විසින් මගහැරීම නිසා එම නිවසට සිදුවන බොහෝ අපල උපද්‍රවවලින් පීඩා විඳීමට නිවැසියන්ට සිදුවේ. නමුත් මෙවැනි ගැටලු පිළිබඳව නිවැරදි ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූල විධික්‍රම නිසි පරිදි අනුගමනය කළ හොත් ඒවා සාර්ථකව විසඳා ගැනීම අසීරු නොවේ.

වාස්තු විද්‍යාව සහ ජ්‍යොතිෂය පිළිබඳව සඟරා සහ පුවත්පත් ආදියට නිරන්තරයෙන් ලිපි සපයන ඩී. එම්. නිලන්ත කුමාර ධනසේකර මහතාගේ මෙම ප්‍රයත්නය බොහෝ දෙනාගේ ඉමහත් අස්වැසිල්ලට හේතුවනු නොඅනුමානය.

ජී. අමරසේකර
විශ්‍රාමලත් විදුහල්පති

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න