Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

විසඹසර

දර්ශනා ශම්මි විජේතිලක

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන Out of Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 1
  1. රසවත් නැත්තේ නෑ..
    මෙය සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    කලින් අසනග වැසි කියවලා තියෙනවා නම් විසඹසර වැඩියම දැනෙන එකක් නැහැ. මටත් එහෙමයි. වැඩිය දැනුනේ නෑ. අසනග වැසි වගේම එකම මාවතක යන කතාවක් වගේ දැනුනේ. ඒත් ඒ විශිෂ්ටත්වයට ලං වෙන්න නම් බැරි වුණා..
    Mayura ·

මෙම කෘතිය ගැන ලියන්න