JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
Wiski Pata As
දිල්හාරා මුතුතන්ත්‍රි
...මගේ පෙම්වතියගේ දෑසේ වූයේ මා දැකගන්නට ආශා කළ, ප්‍රේමය නිසාවෙන් ගලන කඳුළු පාරවල් නොව, ඇගේ මන්මත් කරවන විස්කි දෑස වසාගත් දුෂ්ට බැල්මය. ගැහැනියකගේ රෞද්‍ර බැල්ම, පිරිමියෙකු උමතු කිරීමට සමත් වූයේ කවදා පටන් ද?
නොඅනුමානව, කවිකාරයන් පහළ නොවූ යුගයක විය යුතු ය.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න