මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
★★★☆☆ එක හුස්මට කියවාගෙන යා හැකි ඉතා කුඩා කෘතියකි, පිටු 158 ක පොතකට නියම කර ඇති මිල නම් ඉතා ඉහල බවයි මගේ අදහස.මෙය සුභා ප්‍රකාශන - Suba Prakashakayo ප්‍රකාශනය පිළිබඳ විචාරයකිකුලසේන ෆොන්සේකා ශුරීන්ගේ මෙම කෘතිය එක හුස්මට කියවිය හැකිය,පිටු 158 ක ඉතා කුඩා පොතක් වන අතර පොත සඳහා නියම කර ඇති රු 600 ක මිල පිළිබඳව නම් කිසිසේත්ම සැහිමකට පත් විය නොහැක. පොත ඉතා රසවත් උනත් මිල නම් ඉතාම වැඩි බවයි මගේ අදහස.