Back to Top
දැනුම් දී ආ මාරයා
Special Price
රු. 891.00
Regular Price
රු. 990.00
Out of stock
SKU
danum-dee-aa-maraya-agatha-christie-thompsan-wandabona-sarasavi
ක්ලිපිං ක්ලෙගොන් ගම්මානයේ 'ලිට්ල් පැඩොක්ස්' නිවසේ 29 වැනි සිකුරාදා මීනි මැරුමක් සිදු වන බවත්, ගම්වාසී අසැල්වැසි හිතවතුන්ට ඒ සදහා සහභාගී වන ලෙසත් දන්වමින් ගැසට් පුවත්පතේ පළ වී තිබුණු දැන්වීම කාගේත් කුතුහලය දනවන්නක් විය.
එය විහිළුවක්ද එසේ නැත්නම් ඊර්ෂ්‍යාකාරයෙකු විසින් අපහාස කිරිමේ චේතනාවෙන් පළ කරන ලද්දක්ද?ඒ අපූර්ව ආරාධනය ලද අසල්වැසියෝ නොයෙකුත් හේතු දක්වමින් 6.30 වනවිට 'ලිට්ල් පැඩොක්ස්'වෙත ඇදී ආහ.
හරියටම 6.30 ට නිවසේ විදුලි බලය ඇණ හිටියේය.වෙඩි හඬ කිහිපයක් ම ඇසුණි.විදුලි බලය ආ විගස දක්නට ලැබුණු බිහිසුණු දසුනින් සියල්ලෝම කම්පාවට පත් වූහ.
එය විසඳිය නොහැකි බිහිසුණු මිනීමැරුමක්ද?අති දක්ෂ රහස් පරික්ෂක වයෝවෘධ මාපල් මෙනවිය එය විසඳන අයුරු කියවා රස විදින්න.