දැනුම් දී ආ මාරයා

Special Price රු. 891.00 Regular Price රු. 990.00
In stock
SKU
danum-dee-aa-maraya-agatha-christie-thompsan-wandabona-sarasavi
ක්ලිපිං ක්ලෙගොන් ගම්මානයේ 'ලිට්ල් පැඩොක්ස්' නිවසේ 29 වැනි සිකුරාදා මීනි මැරුමක් සිදු වන බවත්, ගම්වාසී අසැල්වැසි හිතවතුන්ට ඒ සදහා සහභාගී වන ලෙසත් දන්වමින් ගැසට් පුවත්පතේ පළ වී තිබුණු දැන්වීම කාගේත් කුතුහලය දනවන්නක් විය. එය විහිළුවක්ද එසේ නැත්නම් ඊර්ෂ්‍යාකාරයෙකු විසින් අපහාස කිරිමේ චේතනාවෙන් පළ කරන ලද්දක්ද?ඒ අපූර්ව ආරාධනය ලද අසල්වැසියෝ නොයෙකුත් හේතු දක්වමින් 6.30 වනවිට 'ලිට්ල් පැඩොක්ස්'වෙත ඇදී ආහ. හරියටම 6.30 ට නිවසේ විදුලි බලය ඇණ හිටියේය.වෙඩි හඬ කිහිපයක් ම ඇසුණි.විදුලි බලය ආ විගස දක්නට ලැබුණු බිහිසුණු දසුනින් සියල්ලෝම කම්පාවට පත් වූහ. එය විසඳිය නොහැකි බිහිසුණු මිනීමැරුමක්ද?අති දක්ෂ රහස් පරික්ෂක වයෝවෘධ මාපල් මෙනවිය එය විසඳන අයුරු කියවා රස විදින්න.
Author Agatha Christie (39), Thompson A. Wandabona - තොම්සන් ඒ. වැන්දබෝනා (11)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරික්ෂක කථා රැජින ලෙසය.ඉංග්‍රීසියෙන් ලියැවුණ ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂා වලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත.බයිබලයට හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුනූ පොත් වල කතුවරිය ඇය වෙයි.
More Information
ISBN 9789553103284
පිටු ගණන 334
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දැනුම් දී ආ මාරයා
Back to Top
Related Products