Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

Grantha කාසි and gift vouchers

Two ways to pay less on your next book: Grantha කාසි (our reward coins) and gift vouchers.

ඊළඟ පොත අඩු මුදලකට ගැනීමට ක්‍රම දෙකක්: Grantha කාසි (අපගේ ප්‍රසාද ලකුණු) සහ Gift vouchers.

Grantha කාසි

  • Earn. You earn 10 coins for every Rs. 1,000 of books you buy. Delivery charges do not count.
  • Reviews. Writing a review can earn coins too. Our team decides how many, based on the review.
  • Spend. At checkout, sign in and use your coins to reduce the order total.
  • Your balance. It shows at the top of every page once you are signed in. My coins lists what you have earned and spent.
  • ලබාගැනීම. ඔබ මිලදී ගන්නා පොත් සඳහා රු. 1,000කට කාසි 10ක් ලැබේ. බෙදාහැරීමේ ගාස්තු ඊට ඇතුළත් නොවේ.
  • සමාලෝචන. සමාලෝචනයක් ලිවීමෙන් ද කාසි ලැබිය හැක. ඒ ගණන තීරණය කරන්නේ අපගේ කාර්ය මණ්ඩලය විසින්, සමාලෝචනය අනුවය.
  • වියදම් කිරීම. Checkout අවස්ථාවේ දී ගිණුමට පිවිස කාසි භාවිතා කර ඇණවුමේ වටිනාකම අඩු කරගත හැක.
  • ඔබගේ ශේෂය. පිවිසුණු පසු සෑම පිටුවකම ඉහළින් එය පෙන්වයි. My Grantha කාසි හි උපයාගත් සහ වියදම් කළ කාසි බලාගත හැක.

Gift vouchers

Buy a Grantha gift voucher for another reader. Whoever holds the voucher enters its number at checkout and the value comes off their order.

වෙනත් පාඨකයෙකුට තෑග්ගක් ලෙස Grantha gift voucher එකක් මිලදී ගන්න. වවුචරය ලැබුණු පුද්ගලයා Checkout අවස්ථාවේ දී එහි අංකය ඇතුළත් කළ විට, එහි වටිනාකම ඔවුන්ගේ ඇණවුමෙන් අඩු වේ.

Questions? See the FAQ or contact us.