Payment methods
Choose your payment method at checkout. The total can differ between methods, so check it before you confirm.
Cash on delivery
කුරියර් සේවාවෙන් පොත් ලැබෙන විට මුදල් ගෙවන්න. තැපෑල සඳහා මෙය නොලැබේ.
Credit and debit cards
Visa සහ Mastercard කාඩ්පත් ආරක්ෂිත ගෙවීම් පිටුවක් හරහා ගෙවිය හැක. ඔබගේ කාඩ්පත් අංක අපට නොපෙනේ. ගිණුමට පිවිසි පාරිභෝගිකයන්ට කාඩ්පතක් සුරකිය හැක.
Koko
ගෙවීම වාරික තුනකට බෙදා ගෙවන්න. Koko හි පිටුවේ දී ගෙවීම සම්පූර්ණ කරන්න.
Mintpay
පොලී රහිත වාරික තුනකට, මාස දෙකක් තුළ ගෙවන්න. Mintpay හි පිටුවේ දී ගෙවීම සම්පූර්ණ කරන්න.
Bank transfer
ඇනවුම ලබා දුන් පසු බැංකු ගිණුමේ විස්තර පෙන්වයි. ගෙවීම තහවුරු වූ පසු ඇනවුම සකසනු ලැබේ.
Gift vouchers and Grantha කාසි
Gift voucher සහ ඔබ උපයා ඇති Grantha කාසි checkout අවස්ථාවේ දී ඇනවුමේ වටිනාකමෙන් අඩු කරගත හැක.
ගෙවීම අතරමග නතර වූයේ නම් ඇනවුම ගෙවීමක් නොමැතිව පවතී. ගිණුමට පිවිස එම ඇනවුමෙන් නැවත ගෙවන්න. Questions? See the FAQ or contact us.