Sell your books with us · ඔබගේ පොත් අප හරහා විකිණීම
If you write or publish Sinhala books, we can list them on Grantha.lk as consignment products: you supply the copies, and we list and sell them.
ඔබ සිංහල පොත් රචනා කරන ලේඛකයෙකු හෝ ප්‍රකාශකයෙකු නම්, එම පොත් කන්සයින්මන්ට් (consignment) පදනමින් Grantha.lk හි ලැයිස්තුගත කිරීමට අපට හැකිය: පිටපත් ඔබ විසින් සපයන අතර, අප ඒවා වෙබ් අඩවියේ ලැයිස්තුගත කර අලෙවි කරනු ලැබේ.
How to start · ආරම්භ කරන ආකාරය
- Get in touch. Call or WhatsApp 071 944 8899, or email [email protected].
- Tell us about the book. Your name, the book title, and how many copies you can supply.
- We reply with the terms. We explain how consignment works with us before anything is agreed.
- අප අමතන්න. 071 944 8899 අංකයට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් එවන්න; නැතිනම් [email protected] වෙත ඊමේල් කරන්න.
- පොත ගැන විස්තර දන්වන්න. ඔබගේ නම, පොතේ නම සහ සැපයිය හැකි පිටපත් ගණන සඳහන් කරන්න.
- කොන්දේසි සහ නියමයන් දැනුම් දීම. කිසිවක් එකඟ වීමට පෙර කන්සයින්මන්ට් ක්‍රමය අප සමඟ ක්‍රියා කරන ආකාරය පැහැදිලි කරන්නෙමු.
Office hours: weekdays, 9:00 am to 5:00 pm (Sri Lanka time). · කාර්යාල වේලාවන්: සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා.
More questions? See the FAQ or contact us.