තෙවන දැරිය

Special Price රු. 1,012.50 Regular Price රු. 1,125.00
In stock
SKU
thewana-dariya-agatha-christie-lalith-heengama-sarasavi
අගතා ක්‍රිස්ටිගේ තෙවන දැරිය නමින් වන මෙම කතාවට ලන්ඩන්හි බොරොඩීන් මැදුරේ තට්ටු නිවාසයක ලැගුම් ගත් ක්ලොඩියා රයිස් හොලන්ඩ්, ප්‍රාන්සන් කෙරී හා තේමා රෙස්ටරික දැරියෝ ඇතුළත් වෙති. මෙම අයගෙන් කෙනෙක් තෙවන දැරිය වේ. මෙහි සිදුවු අභිරහස් මරණ ගැන විවිධ අදහස් මතු වේ. තමන් අතින් ඇතැම් විට සිදුවු ඝාතනයක් ගැන එක් දැරියක් සිතයි. රහස් පරීක්ෂක පොයිරෝ සහ මනෝ වෛද්‍යවරයා අන් අදහසක් දරති.
Author Agatha Christie (39), ලලිත් හීන්ගම - Lalith Heengama (7)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙසය. ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතින් හැරුණු විට මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.
More Information
ISBN 9789553102010
පිටු ගණන 291
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තෙවන දැරිය
Back to Top
Related Products