නිමි නැති රැය

Special Price රු. 711.00 Regular Price රු. 790.00
In stock
SKU
nimi-nathi-raya-agatha-christie-thomsan-a-wandabona-sarasavi
රූමත්,ධනවත් එලී මයිකල් රෝජර්ස්ට හමුවූ විට එය අහසට පොළව හමුවීමක් මෙන් විය.මහා ධනස්කන්ධයකට හිමිකාරියක වූ එලිට හමුවුණු මයිකල්ගේ සිත්ගන්නා සුළු පෙනුම හැරෙන්නට ,ඔහු නිකම්ම නිකමෙකු පමණක් විය . "ජිප්සීස් ඊකර් "යැයි නම් ලත් තැනෙන දර්ශනීය නිවෙස ඔවුන්ගේ සිහිනය බලාපොරොත්තුව විය .එලිගේ සේවිකාව වූ අතිශයින්ම රූමත් ග්‍රේටා අලුතෙන් හැදුනු ගෙදර නැවතීමට එම ගැන මයිකල් අසතුටක් දැක් වුව ද අහිගුණ්ඨික ගැහැණියකගේ අනාවැකි ඵල ගැන්වීම ඇගේ පැමිණීම හේතුවක් වී ද?
Author Agatha Christie (39), Thompson A. Wandabona - තොම්සන් ඒ. වැන්දබෝනා (11)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)

අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙස.ඉංග්‍රීසියෙන් ලියැවු ඇගේ පොත් පිටපත් කෝටී සියයක් ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටිසියක් ද පාඨකයා අතර එක් වී ඇත.බයිබලය හා ශේක්ෂ්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත් ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ .

More Information
ISBN 9789556716825
පිටු ගණන 270
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නිමි නැති රැය
Back to Top
Related Products