සිව් මහා බලවතුන්

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
siw-maha-balawathun-agatha-christie-lalith-heengama-sarasavi
අගතා ක්‍රිස්ටි ගේ මෙම කතාවෙන් කියවෙන්නේ ලෝකයේ බලය යුද බලයෙන් තොරව ලබා ගැනීමට උත්සාහ දරණ 4 ජාත්‍යන්තර සංවිධානයක් ගැනය. චීන ජාතික ලී වෑන්ග් යෙන්, ඇමරිකානු ජාතික ඒබ් රයිලන්ඩ්, ප්‍රංශ ජාතික මැඩම් ඔලිවියර් සහ බ්‍රිතාන්‍ය ජාතික ඩිස්ට්‍රෝයර් මේ සිව් මහා බලවතුන්ට අයත් වුහ. මහ මොළ කාරයින්ගේ සැලසුම් ව්‍යර්ථ කිරීමට රහස් පරීක්ෂක හර්කියුල් පුවාරෝ උත්සාහ කරයි.
Author Agatha Christie (39), ලලිත් හීන්ගම - Lalith Heengama (7)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙසය. ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතින් හැරුණු විට මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.
More Information
ISBN 9789553105707
පිටු ගණන 231
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිව් මහා බලවතුන්
Back to Top
Related Products