ගොළු සාක්ෂිකරුවා

Special Price රු. 1,125.00 Regular Price රු. 1,250.00
Out of stock
SKU
golu-sakshikaruwa-agatha-christie-thompsan-a-sarasavi
ධනවත් එමලි අරුන්ඩේල් තරප්පුවෙන් ඇද වැටුණේ,හුරතල් බල්ලා'බොබී'එහි තබා ගිය බෝලය පෑගීමෙන් බව,සියල්ලන් ම කිව ද ඇය විශ්වාස නො කළා ය.
සුප්‍රකට රහස් පරීක්ෂක හර්කියුල් පොයිරෝගේ උපදෙස් පතා,ඇය ඔහුට ලිපියක් ලියුව ද එය ඔහුට ලැබෙන්නේ මාස කිහිපයකට පසුව ය. ඒ වන විට ඇය මිය ගොසිනි.පවුම් ලක්ෂ ගණනක බුදලය හිමි කරගන්නට මිනීමරුවා ගත උත්සාහය සඵල වේද? අගතා ක්‍රිස්ටිගේ තවත් රසවත් රහස් පරීක්‍ෂක නවකථාවකි.ඔබේ විසඳුම සමඟ සසඳා බලන්න.
Author Agatha Christie (42), Thompson A. Wandabona - තොම්සන් ඒ. වැන්දබෝනා (11)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (943)
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙසය;ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක වී ඇත.බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණුවිට මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.
More Information
ISBN 9789553101389
පිටු ගණන 344
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගොළු සාක්ෂිකරුවා
Back to Top