ගුවනේ සිටි මාරයා

Special Price රු. 1,161.00 Regular Price රු. 1,290.00
In stock
SKU
guwane-siti-maraya-agatha-christie-thomsan-wandabona-sarasavi
ගුවන් යානයේ අංක 09 අසුනේ සිටි හර්කියුල් පොයිරෝම අනිත් මගීන් පැහැදිලිව පෙණින. ඔහුට දකුණුපසින් හිඳ සිටියේ ඉතාමත් ම සිත් ගන්නා සුළු තරුණියකි. ඇය ඉදිරිපිට අසුනේ සිටි කඩවසම් තරුණයෙකු කෙරෙහි සිත් යොමු කර ගෙන මත්ව සිටියාය. මැද තිබුණු ප්‍රවිශ්ඨ මාර්ගයට එහායින් අංක‍ 08 අසුනේ සිටි රහස් පරීක්ෂක නවකතාකරුවෙක් කරදරකාරී බඹරෙකු සිසා අපහසුවට පත්වී සිටියේය. පොයිරෝව පිටුපස අංක 02 අසුනේ සිටි තරබාරු අප්‍රාණික සිරුර ගැන ඔහු ඒ වන තුරුත් නොදැන සිටියේය...... සෑමවිටම මීනිමරුවන් ලුහු බැඳ අල්ලා ගන්නා පොයිරෝ පසුබෑමකට ලක් වුවේද? වරක් නොව දෙවරක් ම කියවා අපරාධය සිදුකළ අයුරු දැන ගන්න. අවසානය වන්නේ ඔබ කිසිසේත් නොසිතූ අයුරිණි.
Author Agatha Christie (43), Thompson A. Wandabona - තොම්සන් ඒ. වැන්දබෝනා (11)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (980)
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙස.ඉංග්‍රීසියෙන් ලියැවු ඇගේ පොත් පිටපත් කෝටී සියයක් ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටිසියක් ද පාඨකයා අතර එක් වී ඇත.බයිබලය හා ශේක්ෂ්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත් ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ .
Back to Top
Related Products