විස්මිත අන්තිම කැමැත්ත

Special Price රු. 382.50 Regular Price රු. 425.00
In stock
SKU
vismitha-anthima-kamaththa-agatha-christie-lalith-sarasavi
මෙම කථාවට පදනම් වී ඇත්තේ එංගලන්තයේ දෙවන ධනවත්ම පුද්ගලයා වු සර් මැතිව්ස් සෙටෝන් ගේ අන්තිම කැමති පත්‍රයත් ඉන් අනතුරුව එම දේපල උරුමක්කාරයාගෙන් කූට ලෙස අයත් කර ගැනීමට ඥාති නික් බක්ලේ දරන ප්‍රයත්නයත්ය. මෙය සැබැවින්ම අන්තිම කැමති පත්‍රයක් වටා ගෙතුණු “ එන්ඩි හවුස් “ නිවසේ සංකීර්ණ රසවත් අභිරහස ඇතුළත් විස්මිත වෘත්තන්තයකි.
Author Agatha Christie (39), ලලිත් හීන්ගම - Lalith Heengama (7)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙසය. ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතර එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතින් හැරුණු විට මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.
More Information
ISBN 9789553102706
පිටු ගණන 256
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:විස්මිත අන්තිම කැමැත්ත
Back to Top
Related Products