අවසන් රැඟුම

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
awasan-raguma-agatha-christie-priyangi-gamage-sarasavi

හර්කියුල පොයිරෝ තම දන්ත වෛද්‍යවරයා වූ හෙන්රි මෝලිගේ දන්ත වෛද්‍ය සායනයට ගොස් ආපසු නිවසට පැමිණ විගසම, මෝලි මහතා තම හිසට වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බව දැන ගනී. මෙය සිය දිවි නසා ගැනීමක් ද. මිනීමැරුමක් ද? යන්න සියල්ලන්ටම විසඳාගත නොහැකි ගැටලුවක් වේ.

ඉන්පසු සිදුවන දෙවන මිනීමැරුමත්, සේන්ස්බරි සීල් මෙනෙවියගේ අතුරුදහන් වීමත් පිටුපස විශාල අබිරහසක් ඇති බව පොයිරෝ තීරණය කරයි. ඊට පසු පාළු නිවසක් තුළ වූ, විශාල යකඩ පෙට්ටියක් ඇතුළත තිබී හමු වූ, භයානක ලෙස මුහුණ කපා කොටා විකෘති කරන ලද, කුණු වී ගිය මළ සිරුර කාගේද?

Author Agatha Christie (39), ප්‍රියංගි ගමගේ - Priyangi Gamage (4)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)

අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙසය. ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද, විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණු විට, මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.

More Information
ISBN 9789553102713
පිටු ගණන 230
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අවසන් රැඟුම
Back to Top
Related Products