Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මරුවා සමඟ උදා වූ නත්තල

මරුවා සමඟ උදා වූ නත්තල

About this book
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙස.ඉංග්‍රීසියෙන් ලියැවු ඇගේ පොත් පිටපත් කෝටී සියයක් ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටිසියක් ද පාඨකයා අතර එක් වී ඇත.බයිබලය හා ශේක්ෂ්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත් ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ. රහස් පරීක්ෂක නවකතා සහ කෙටිකතා 80ක් ද නාට්‍ය 19ක් ද මේරි වෙස්මකොට් නම් වු අන්වර්ථ නමයෙන් ලියැවුණු තවත් නවකතා 6කද කතුවරිය ඇයයි.
Details
ISBN
9789553100689
පිටු ගණන (Pages)
291
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මරුවා සමඟ උදා වූ නත්තල

Reviews are published once a member of our team has read them.