පිය සමරින් හෙළි වන කුමාරතුංග මුනිදාස

Special Price රු. 255.00 Regular Price රු. 300.00
In stock
SKU
piya-samarin-heli-wana-kumarathunga-samaranayaka-sooriya

බිලිඳු වියේ සිට ම එක් මොහොතක් 

එක් තැනක නිකම් නො සිට දුව පනිමින් 

කෙළි ලොල් ළමා ජීවිතයක් ගත කළ ඔහු 

තේරුමක් නැති දේ කළහ යි පියා සිතී ය. 

එහෙත් ඔහු කළ හැම දෙයක් ම ළමා වියට 

උචිත ය. අර්ථවත් ය. නිර්මාණාත්මක ය. 

ඔහු නිති පතා පාසල් ගියත් ගෙදර දී 

එක් වරක්වත් පොතට නෙත් නො හෙළී ය. 

අකුරක් නො ලියුවේ ය. ඉර බැස යන තෙක් 

කෙළි යහළුවන් සමඟඑක්ව කෙළිබිමේ, 

කජු ගස් සෙවණේ, වන රොදේ කල් ගෙවමින් 

පොතින් සහ ගුරුවරුන්ගෙන් ලැබිය 

නොහැකි ඵලදායී අධ්‍යාපනයක් ලැබී ය. 

නිවෙසේ පහන් දැල්වීමත් සමඟ ම අනෙක් 

සහෝදරයන්ගේ අතට පොත් පැමිණියත්, 

ඔහු වෙතට පැමිණියේ නිඳි මත ය.

Back to Top