Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චරිතාපදාන / පිය සමරින් හෙළි වන කුමාරතුංග මුනිදාස

පිය සමරින් හෙළි වන කුමාරතුංග මුනිදාස

About this book

බිලිඳු වියේ සිට ම එක් මොහොතක් 

එක් තැනක නිකම් නො සිට දුව පනිමින් 

කෙළි ලොල් ළමා ජීවිතයක් ගත කළ ඔහු 

තේරුමක් නැති දේ කළහ යි පියා සිතී ය. 

එහෙත් ඔහු කළ හැම දෙයක් ම ළමා වියට 

උචිත ය. අර්ථවත් ය. නිර්මාණාත්මක ය. 

ඔහු නිති පතා පාසල් ගියත් ගෙදර දී 

එක් වරක්වත් පොතට නෙත් නො හෙළී ය. 

අකුරක් නො ලියුවේ ය. ඉර බැස යන තෙක් 

කෙළි යහළුවන් සමඟඑක්ව කෙළිබිමේ, 

කජු ගස් සෙවණේ, වන රොදේ කල් ගෙවමින් 

පොතින් සහ ගුරුවරුන්ගෙන් ලැබිය 

නොහැකි ඵලදායී අධ්‍යාපනයක් ලැබී ය. 

නිවෙසේ පහන් දැල්වීමත් සමඟ ම අනෙක් 

සහෝදරයන්ගේ අතට පොත් පැමිණියත්, 

ඔහු වෙතට පැමිණියේ නිඳි මත ය.

ISBN
9789556565850
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිය සමරින් හෙළි වන කුමාරතුංග මුනිදාස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.