සින්බෑඩ් නාවිකයා
About this book
මගේ වචනවලින් කිසි කෙනෙකුගේ හිත උණු වුණේ නැහැ. පෙරහැර කන්ද උඩට ගිය හැටියෙම මිනිස්සු කිහිප දෙනෙක් මිණී වල වහල තිබුණු මහ ගල් ලෑල්ල උස්සල පැත්තකින් තියල මගේ නෝනගෙ මිනියත් එක්ක පෙට්ටිය වළට දැම්මා. ඒ වෙලාවෙම බලෙන් මාව අල්ලල වෙන පෙට්ටියක හාන්සි කෙරෙව්වා. ඊළඟට කවුරුත් එක්ක එකතු වෙලා මාත් එක්ක මිණී පෙට්ටිය වළට බස්සල, අර මහ ගලෙන් වළේ කට වැහුවා. මං මිණීවළ ඇතුළට දමන කොට උඩින් ඇතුළට වැටුණ එළියෙන් මම දැක්කා පාතාලෙ ඇතුලෙ කොහොම තැනක් ද කියල.
Details
ISBN
9789554827349
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review