ඩුබාන් වෛද්‍යවරයා සහ වෙනත් කතා
About this book
මහරජතුමහි, ඔබතුමාගෙ රෝගය ගැන
ආරංචි වුණු හැටියෙ මම ආවෙ චීක සුවකරන්නයි. මම ඔබතුමාට බොන්න කිසිම බෙහෙතක් දෙන්නෙ නැහැ. ඇඟේ ගාන්න ආලේපයක් දෙන්නෙත් නැහැ.
වී වුණාට මම ඉක්මනට ම ලෙඩේ සනීප කරල දෙන්නම්. බොන්නට ඖෂධයක් හෝ සිරුරේ තැවරීමට කිසියම් ආලේපයක් හෝ යොදා ගන්නෙ නැතිව, දරුණු ලාදුරු රෝගය ඉක්මනින් සුවපත් කරනවා යයි ආගන්තුක වෛද්‍යවරයා කී කතාව ඇසූ රජ විස්මයට පත් විය.
“චීනකොට ඔබ මගේ ලෙඩේ
සනීප කරන්නෙ කොහොමද?”
Details
ISBN
9789554827356
පිටු ගණන (Pages)
79
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review