අරුම පුදුම ගාන්ධර්වයා සහ තවත් සුරාංගනා කතා
About this book
ජර්මන් මහා විද්වතුන් දෙදෙනෙකු වන
Jacob Ludwig Grimm (1785 - 1863) සහ Wilhelm
Karl Grimm (1786 - 1859) සහෝදරයෝ ය. මුල දී
විශ්වවිද්‍යාලයේ දී නීතිය දාරා තව දුරටත් භාෂා ශාස්ත්‍ර
හදාරා මහාචාර්යවරුන් බවට පත් ඔවුහු වාග් විද්‍යාව
පිළිබඳ පර්යේෂණවල යෙදුණහ. ජර්මනියේ ගැමියන් අතරට
ගොස් එ කල ඔවුන් දැන සිටි ජනකතා අසා ඒවා එක් රැස්
කළහ. 1857 වන විට ඔවුන් විසින් ප්‍රකාශයට ප්ත කරන ලද
Grimm’s Fairy Tales නම් වූ සම්පූර්ණ කතා සංග්‍රහයේ
සුරාංගනා කතා 210 ක් ඇත. වර්තමානයේත් විවධ රටවල
ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ රසඥතාව සහ පරිකල්පනීය
කුසලතාව වර්ධනයට මේවා හේතු වී ඇත්තේ ඔවුන්
ඉතා කැමැත්තෙන් මේවා කියවන නිසා ය.
Details
ISBN
9789556565843
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review