මහලු මායාකාරිය
About this book
මායාකාරිය අවශ්‍ය උපදෙස් දී ඇය නිවෙසේ නවතා ගත්තා ය. නිවෙසත්, ඉදිරිපස මිදුලත් අතුගා නිවෙස තුළ තිබූ බඩු මුට්ටු පිළිවෙළට තබා ගැනීම ඇයට පැවරුණු වැඩ කොටස ය.
මායාකාරිය නිවෙසින් බැහැර ගිය වෙලාවක ඇය දුම් කවුළුවට එබී බැලුවා ය. ඒ සමග ම කාසි මල්ලක් ඇය අසලට වැටුණේ ය. එයත් රැගෙන වහ වහා ඇය ඇපල් ගස අසලට ළඟා වෙනවාත් සමග ම පෙනුණේ පසු පසින් දිවගෙන එන මායාකාරියයි.
Details
ISBN
9789554827295
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review