Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / කේට් කුමරිය
About this book

ඒ පණිවිඩය අනුව කුමරිය හුදෙකලාව ගියොත් අතර මඟ දී කුමක් හෝ කන බව තේරුම් ගත් බිසව තුන්වන දින හිරු නගිනවාත් සමඟ ම නින්දෙන් පිබිද ඇන් කුමරියත් සමඟ බිත්තරකාරියගේ නිවසට ගියා ය. බිත්තරකාරියගේ නියමය පරිදි කුමරිය සැළිය වසා තිබුණු මූඩිය ඔසොවා එබී බැලුවා ය. ඒ ක්ෂණයෙහි ම ඇයගේ හිස අතුරුදහන් වී ඒ වෙනුවට දකින්නට ලැබුණේ බැටළු හිසකි.

ISBN
9789554827288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කේට් කුමරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.