වෘක පයිලට්
About this book
පත්තර වාර්තාකරුවන්ට, රූපවාහිනී ආයතනවලට ඔහු ලිපියක් යැව්වා. අහවල් දිග අහවල් වේලාවට ඔහු ගුවන් ගත වෙන බව දන්වා, පුවත්පත් රූපවාහිනී දැන්වීම් පළ කළා. එදින පැමිණියේ අති විශාල සෙනගක්. වෘකයා රොකට්ටුවට නැගී එය පණ ගන්වා ගුවන්ගත කළා. දින කිහිපයක් ගත වුණා. රොකට්ටුව නැවත පැමිණියේ නැහැ.
Details
ISBN
9789554827448
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review