නරිච්චි සහ ඤාව්වි
About this book
ඇත්ත තමයි! අදම මං මැරෙනවා. ඇත්තටම නෙවෙයි බොරුවට මැරෙනවා" හිවල් මහත්තයා නිවසට දිව ගියා. නිවසට ගිය හිවල් මහත්තයා ඇඳෙහි දිගා වී සේවිකාවට කතා කළා. "ඤා...ව්...වි පොඩ්ඩක් මෙහාට එනවා." ඤාව්වි හෙවත් සේවිකාව ඔහු වෙතට ආවා. "මොකද හිවල් මහත්තයෝ?" ඤාව්වි විමසුවේ යටහත් පහත්ව. "මං මැරෙන්නයි යන්නේ" හිවල් මහත්තයා කීවා" "මොනවා!"
Details
ISBN
9789554827431
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review