Back to Top
සුදේශ නම් වූ මනු කියවන්නා
Special Price
රු. 252.00
Regular Price
රු. 280.00
In stock
SKU
sudesha-nam-wu-manu-kiyawanna-samarasingha-gunasekara-sunera
ඔබ දැන් කියවන්නට යන්නේ දිග කෙටිකතා වැනි කෙටි නවකතාවකි. මේ නවකතාව හූයකින් එක්කොට බඳින ලද මුතු පොටක් වැනිය. මෙම එන චරිත හා එම චරිතවල පසුබිම එකකට එකක් වෙනස්ය. ඒ නිසා එම කතා මුතු පොටක ඇමුණූ එකකට එකක් වෙනස් මුතු ඇට වැනිය. මේ මුතු ඇට එක්කොට ඇමුණූ හුය සුදේශ නම් මනු කියවන්නාය.
''සුමේධ සර්. ඊට පස්සේ
මොකද කරන්නෙ? ආයෙත්
මහණ වෙනවද?''
''සුමේධ සලබයා කොපුවෙන්
මිදිලා එළියට ඇවිත්
සමනළයෙක් වෙලා පියාඹණවා.
මම කොපුවෙන් එළියට ආවා.
ආයෙත් මට කොපුවට රිංගන්න
බැහැ. අමාරුවෙන් හරි
පියාඹන්න ඉගෙන ගන්න ඔ්න.''
''සුමේධ සර්. ඊට පස්සේ
මොකද කරන්නෙ? ආයෙත්
මහණ වෙනවද?''
''සුමේධ සලබයා කොපුවෙන්
මිදිලා එළියට ඇවිත්
සමනළයෙක් වෙලා පියාඹණවා.
මම කොපුවෙන් එළියට ආවා.
ආයෙත් මට කොපුවට රිංගන්න
බැහැ. අමාරුවෙන් හරි
පියාඹන්න ඉගෙන ගන්න ඔ්න.''